5500

Tissa Jananayake - Biology 2028 Theory & Paper (September 2026)

2028 උසස්.පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පවත්වන ජීව විද්‍යා සිද්ධාන්ත සහ ප්‍රශ්න පත්‍ර පාඨමාලාව,

Cost : 5500/=

මෙම පන්තියට අදාල ප්‍රශ්න පත්‍ර, ඔබට PDF ආකාරයෙන් පමනක් ලබාගත හැකි අතර, ඔබට නිවසේ සිට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පිළිතුරු පත්‍රය Online Submit කර ළකුණු ලබාගැනීමේ හැකියාව පවතී

Theory & Paper Conducted By : 
Tissa Jananayake

සෑම ඉරිදා දිනකම දහවල් 1.00 සිට 5.30 දක්වා සජීව Theory පන්ති පැවැත්වේ.

සෑම සිකුරාදා දිනකම දවල් 2.30 සිට සවස 5.30 දක්වා Paper පන්ති පැවැත්වේ.

Week 01
  • පරිනාමය හා ජීවීන්ගේ විවිධත්වය Part 01 | Open Book Test 17 PDF
  • Paper Class Paper 01 PDF & Submission Link

    Week 02

    • පරිනාමය හා ජීවීන්ගේ විවිධත්වය Part 02 | Open Book Test 18 PDF
    • Paper Class Paper   01   Answer Sheet & Discussion
    Week 03
    • පරිනාමය හා ජීවීන්ගේ විවිධත්වය Part 03
    • Paper Class Paper   02 PDF & Submission Link

    Week 04

    • Theory 4th Week Live Class
    • Paper Class Paper   02   Answer Sheet & Discussion