5000

Thejan Weerasooriya Biology Unit 05 Study Pack

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය

Course fee : 5000/=

Course Conducted By : Thejan Weerasooriya

  • ජීව විද්‍යා විෂය ධාරාවේ විශාලම ඒකකය වන.
  • උසස්.පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන් 35%ක ලකුණු ප්‍රමානයක් ලබාගත හැකි,
සම්පුර්ණ සත්ත්වයා පාඩම් ඒකකය දිනකට පැය 03 බැගින්, දින 14ක් තුල ආවරණය කරගත හැකි අයුරින් පාඨමාලාව නිර්මාණය කර ඇත.

Tute Notice 
සියලූම නිබන්ධන නිවසටම නොමිලේ ගෙන්වාගත හැක. (Delivery Free). 

UNIT 05

  • සත්ත්ව පටක
  • ආහාර ජීර්ණ පද්ධතිය
  • රුධිර සංසරණ පද්ධතිය
  • ශ්වසන පද්ධතිය
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය
  • බහිශ්‍රාවී පද්ධතිය
  • ස්නායු පද්ධතිය
  • සංවේදී අවයව
  • අන්තරාසර්ග ග්‍රන්ති පද්ධතිය
  • මානව ප්‍රජනන පද්ධතිය
  • සන්ධාරනය හා චලනය
Course Content
  • සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය Part 01 to 14
  • Rapid Recap Paper 04 & Discussion
  • Rapid Recap Paper 06 & Discussion

Tute

  • සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය I
  • සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය II
  • සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය III
  • සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය IV
  • Rapid Recap Paper 04
  • Rapid Recap Paper 06