ප්‍රථම / දෙවන / තෙවන ස්ථාන සඳහා වටිනා ත්‍යාග සහ සහතිකපත්.
අවසන් වටයට සහභාගීවන සිසුන් සඳහා Sipsuru Free Cards.
තිස්ස සර්ගේ පංති සඳහා සහභාගීවන 2022 උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යයාවක් විය යුතුයි.
Sipsuru.com වෙබ් අඩවියේ ලියාපදිංචි වියයුතුයි.
ජීව විද්‍යා පාඨමාලා 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සදහා Sipsuru.com වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ වී තිබිය යුතුය.
Level 01 Online තරඟාවලිය 2022 මාර්තු මස 11 වන දින.
Level 02 පළමු අදියරෙන් තෝරාගත් තරඟකරුවන් සඳහා.
Level 03 දෙවන අදියරෙන් තෝරාගන්නා අවසන් තරඟකරුවන්ගේ වටය.
Google Form Link හරහා තරඟයට අයදුම් කල හැකිය.
2022 පෙබරවාරි 18 වන දින සිට මාර්තු 06 වන දින දක්වා අයදුම් කල හැක.
Register Now01. මූලිකව අයදුම් කරන ශිෂ්‍ය / ශිෂ්‍යයාවන් 200ට තරාගාවලියට පෙනී සිටීමේ හැකියාව ලැබෙනවා.
02. තරාගාවලිය පැවැත්වීමට දින 4කට පෙර පරීක්ෂණ පැවැත්වෙන දිනය සහ වේලාව ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට දැනුම් දෙනු ලබනවා.
03. සිප්සුරු කාර්යමන්ඩලය විසින් ශිෂ්‍ය / ශිෂ්‍යයාවන්ට දැනුම් දෙනු ලැබූ දිනය සහ වෙලාවට පරීක්ෂණයට මුහුන දීමට නොහැකි විශේෂ හේතුවක් පැවතියහොත් දින 2ක් තුල දිනය සහ වේලාව වෙනස් කර ගැනීමේ හැකියාව පවතිනවා.
04. එක කන්ඩායමකට පරීක්ෂණ ආරම්භ කිරීමට මිනිත්තු 5කට පෙර සියලූම සමාජිකයින් Zoom සැසියට සම්බන්ධ වී සිටිය යුතුයි.
05. එක් පරීක්ෂණයක් පැවැත්වීමට සිප්සුරු කාර්යමන්ඩලය විසින් නිර්මාණය කරන කන්ඩායමකට උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සිසුන් 15කි.
06. පරීක්ෂණයට ප්‍රථම සිසුවා සම්බන්ධ වන උපාංගය පිළිබඳව සිප්සුරු කාර්යමන්ඩලය දැනුවත් කිරීම අනිවාර්ය වේ.
07. සියලූම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පරීක්ෂණය අතරතුර Camera සහ Mic විෘත කර තැබීම අනිවාර්ය වේ.
08. ශිෂ්‍ය / ශිෂ්‍යයාවක් තරාගාවලිය අතරතුර තරග නීති රීති උල්ලංගනය කලහොත් තරගකරුවා තරගාවලියෙන් ඉවත් කිරීමට සම්පූර්ණ අයිතිය සිප්සුරු කාර්යමන්ඩලය සතු වේ.
09. තරාගාවලියේ ජයග්‍රාහකයෙක්ට නොමිල කාඩ් පත ලබාදෙනු ලබන්නේ Online ක්‍රමවේදය ඔස්සේ sipsuru.com වෙබ් අඩවිය ඔස්සේ පමනක් වේ.
10. Biogenius තරගාවලියට පෙනී සිටීමේදී සිප්සුරු කාර්යමන්ඩලයට ලබාදිය යුත්තේ සිප්සුරු වෙබ් අඩවිය තුල ලියාපදිංචි වී සිටින Email Address වේ.
11. පරීක්ෂණයට පෙනී සිටින අතරතුර Connection බිදවැටීමක් හෝ වෙනත් ක්‍රමයකින් Zoom සැසියෙන් ඉවත් වුවහොත් තරාගාවලිය හැර ගියා සේ සලකා තරගකරුවා තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වේ.